ලංකාව ගැන බොහෝ දේ දැනගන්න....
නංගී,මල්ලී,අයියේ අක්කේ,
පහත දැක්වෙන බ්ලොග් එකේ අපට ආස ලංකාව ගැන බොහෝ දේ දැනගන්න.... තියෙනවා....ඒකටත් ගිහින් බලන්නකෝ
http://narabamusrilanka.blogspot.com/
http://www.srilankaheritages.com/
නංගී,මල්ලී,අයියේ අක්කේ,
පහත දැක්වෙන බ්ලොග් එකේ අපට ආස ලංකාව ගැන බොහෝ දේ දැනගන්න.... තියෙනවා....ඒකටත් ගිහින් බලන්නකෝ
http://narabamusrilanka.blogspot.com/
http://www.srilankaheritages.com/
මගේ රට ශ්රී ලංකාවයි.
එහි අගනුවර ශ්රී ජයවර්ධනපුරයයි.
එය ඝර්ම කලාපීය රටකි.
එය ඉන්දියන් සාගරයෙන් වටවූ දූපතකි.
එබැවින් එයට ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන නම යෙදී ඇත.
ශ්රී ලංකාව නිදහස් රටක් බවට පත්වුනේ 14/2/1948 දීය.
එහි පළමු අගමැති - ඩී.ඇස්.සේනානායක මැතිතුමාය.
එහි පළමු ජනාධිපති - විළියම් ගොපල්ලව මැතිතුමාය.
ශ්රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගස ය .
ජාතික පුෂ්පය නිල් මහනෙල් මල ය.
ජාතික පක්ෂියා වලි කුකුළා ය.