ජානකී නැන්දේ ,ඔයාට ස්තුතියි මේ කවි කතන්දර වලට
ravatichchiee_polkitchchiee.pdf | |
File Size: | 1888 kb |
File Type: |
ජානකී නැන්දේ ,ඔයාට ස්තුතියි
Yaka pancha | |
File Size: | 2034 kb |
File Type: |
ජානකී නැන්දේ ,ඔයාට ස්තුතියි
Andanne ay mage sudu amma | |
File Size: | 1085 kb |
File Type: |
තරු පිරිලා- ආකාසේ
මල් පිපිලා-සේ දිලිසේ
මහ පුදුමයි-ලිඳ පතුලෙන්
පොකුරු පොකුරු -තරු බබළයි
මොකද අනේ -තරු පැංචෝ
සීතලේද -වෙව්ලන්නේ
මල් පිපිලා-සේ දිලිසේ
මහ පුදුමයි-ලිඳ පතුලෙන්
පොකුරු පොකුරු -තරු බබළයි
මොකද අනේ -තරු පැංචෝ
සීතලේද -වෙව්ලන්නේ
හඬ මෙන් වීනා-ටිංටිං ගානා
පොඩි ළමයින්ගේ-මිතුරෙකි ලේනා
අතු අග දුවමින්-සෙල්ලම් කරමින්
යන්නේ ලේනා-පලවැල සොයමින්
දරු පැටවුන් පොඩි-කන්න කැමති ගෙඩි
කන්නේ ලේනා-වෙහෙස නැතුව වැඩි
පොඩි ළමයින්ගේ-මිතුරෙකි ලේනා
අතු අග දුවමින්-සෙල්ලම් කරමින්
යන්නේ ලේනා-පලවැල සොයමින්
දරු පැටවුන් පොඩි-කන්න කැමති ගෙඩි
කන්නේ ලේනා-වෙහෙස නැතුව වැඩි
මෙන්න මේක- රෝස මලක්
රතු පාටයි-මල්ලියේ
ඔක්කොටෝම- වඩා සුවඳ
රෝස මලයි- මල්ලියේ
මී මැස්සා-පියඹන්නේ
රෝස මලට-මල්ලියේ.
රතු පාටයි-මල්ලියේ
ඔක්කොටෝම- වඩා සුවඳ
රෝස මලයි- මල්ලියේ
මී මැස්සා-පියඹන්නේ
රෝස මලට-මල්ලියේ.
දියේ ඉන්න මාළුවෝ-පුංචි අපේ යාළුවෝ
උඩ පැනිල්ල-යට ගිලිල්ල
හැම තිස්සෙම-ඇති නැටිල්ල
දියේ ඉන්න මාළුවෝ-පුංචි අපේ යාළුවෝ
උඩ පැනිල්ල-යට ගිලිල්ල
හැම තිස්සෙම-ඇති නැටිල්ල
දියේ ඉන්න මාළුවෝ-පුංචි අපේ යාළුවෝ
පාට සුවඳ එක වගේ
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ
මව්පියන්ට නැමදුමයි
ගුරුවරුන්ට සැලකුමයි
දක්වති හොඳ පොඩි ළමයි
ඉන් එක ළමයෙක් මමයි.
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ
මව්පියන්ට නැමදුමයි
ගුරුවරුන්ට සැලකුමයි
දක්වති හොඳ පොඩි ළමයි
ඉන් එක ළමයෙක් මමයි.